මගෙ යාළුවො සැට් එක

Friday, August 24, 2012

ආයුබෝවන්


ආයුබෝවන්






ආපහු බ්ලොග් කෙරුවාවට අත ගහන්න හිතුනා. අළුත් ජොබකට සෙට් වෙලා ඉන්න ගමං මුල් දවස් ටිකේ හැමදාම වෙන විදිහට වෙලාවෙ පොඩි ඉතුරුවක් ආවා. නිකං කාලෙ නොකා මොකක් හරි වැඩකට ඇතිදෙයක් කරන්න හිතුන නිසා ඔන්න ආපහු ලියන්න ගත්තා.

මීට
අලුත් කොල්ලා

8 comments:

  1. අන්න හරි...ඔන්න මම එකද මන්දා...හදවතින් සුභ පැතුම්! උඹ දැන් 'අලුත් කොල්ලා' නෙමේ. 'අලුත්ම කොල්ලා'.

    ReplyDelete
  2. හොද වැඩක්. සුබ පැතුම් !

    ReplyDelete
  3. ඒ කියන්නෙ කොල්ලා ආයෙත් අළුත් උණා... :)

    ReplyDelete
  4. පේට්‍රියොට් කොලුවො - ඔව් ඔව් උඹ එක වෙලා. මාව ෆලෝ කරල ඒකෙත් එක වෙයංකො :)

    උදාන - ස්තුතියි මචං. ලිඅයපංකො සිංහලෙන්

    නචියා - ඔව් ඔව් ඔන්න උඹේ ඉල්ලීම පිට වර්ඩ් වෙරිෆිකේෂන් අයිං කරා

    හැමෝටම තැංකිව් ඈ....

    ReplyDelete
  5. ලියන්න ලියන්න අපිත් එන්නම් බලන්න . ජය වේවා !

    ReplyDelete
  6. අනේ කොච්චර දෙයක්ද අප්පා...

    ReplyDelete
  7. එදා ඉඳලා හිටියනේ ඉස්සරහටත් අපි ඉන්නවා මචෝ, ලියපං .......

    ReplyDelete
  8. @ ගිම් - තැංකිව් තැංකිව්.....

    @ තරුණ මහත්මිය - ඔබ දැකීමත් සතුටක්

    @ කල්හාරයා - ස්තුතියි මචං......

    ReplyDelete